උදරාබාධයකට මීගමුව රෝහලට ඇතුළත් කළ කාන්තවක් 8 වැනි මහලෙන් පැන දිවි නසා ගනියි


උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් මීගමුව රෝහලට ඇතුළත් වූ කාන්තාවක් එම රෝහලේ අටවැනි මහලෙන් බිමට පැන දිවි නසාගෙන ඇතැයි පොලීසිය කියයි.

පසුගිය 14 දා ඇය රෝහල් ගත කර ඇති අතර ඊයේ (17දා) මෙම සියදිවි නසාගැනීම සිදුකර තිබේ.

 බිමට පැනීමෙන් පසු අසාද්‍ය තත්ත්වයේ පසුවූ කාන්තාව එම රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

 



Recommended Articles